ලෝක වෙළෙඳපලේ ගෑස් මිල වැඩි වුනත්, ලිට්රෝ සමාගමේ ගෑස් මිල වැඩි කරන්නේ නෑ.


මාසික ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි.

සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.



ලෝක වෙළෙඳපලේ ගෑස් මිල වැඩි වුනත්, ලිට්රෝ සමාගමේ ගෑස් මිල වැඩි කරන්නේ නෑ. ලෝක වෙළෙඳපලේ ගෑස් මිල වැඩි වුනත්, ලිට්රෝ සමාගමේ ගෑස් මිල වැඩි කරන්නේ නෑ. Reviewed by News Hub on September 01, 2024 Rating: 5

No comments:

Powered by Blogger.