ලිට්රෝ වෙතින් සුවිශේෂී මිල අඩු කිරීමක්

 අද (02) මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා.



ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,690ක්.


කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක් වෙනවා.


කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 18කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 694ක් ලෙසයි දැක්වෙන්නේ.






ලිට්රෝ වෙතින් සුවිශේෂී මිල අඩු කිරීමක් ලිට්රෝ වෙතින් සුවිශේෂී මිල අඩු කිරීමක් Reviewed by Idapz Digital on July 01, 2024 Rating: 5

No comments:

Powered by Blogger.